News Line| Off Air
Generic placeholder image

Feb
5

පුරහල අවට රථවාහන තදබදයක්

686 Views


පුරහල අවට රථවාහන තදබදයක්

උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ලිප්ටන් වටරවුම අසල සිට ඔවුන් විරෝධතා පාගමනකින් ජාතික පුස්තකාලය දෙසට ගමන් කරමින් සිටින බව පොලීසිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post