News Line| Off Air
Generic placeholder image

Feb
5

හැරගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම කැරපොත්තෙකුට දැමීමට අවස්ථාවක්

995 Views


හැරගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම කැරපොත්තෙකුට දැමීමට අවස්ථාවක්

ටෙක්සාස් හි වැලන්ටයින් දිනය නිමිත්තෙන් අපූරු තරගයක් Sanantonio සත්ත්ව උද්‍යානය විසින් සංවිධානය කර තිබෙනවා.

මෙහිදී තමා හැරගිය පෙම්වතියගේ හෝ පෙම්වතාගේ නම කැරපොත්තෙකුට හෝ මීයෙකුට දැමීමට අවස්ථාව හිමිවනවා.

ඉන්පසු මෙම කැරපොත්තා හෝ මීයා වෙනත් සතෙකුට ආහාරයට දෙන අතර එය ආහාරයට ගන්නා ආකාරය නැරඹීමටද අවස්ථාව හිමිවනවා.

මෙහිදී කැරපොත්තෙක් සදහා ඩොලර් 5 ක් අයකරන අතර මීයෙකු සදහා ඩොලර් 25 ක මුදලක් අයකරන බව සදහන්.

එමෙන්ම මෙය අන්තර්ජාලය හරහා සජීවිව නැරඹීමටද අවස්ථාව හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post