News Line| Off Air
Generic placeholder image

Feb
5

කොරෝනා ගැන පළමුවෙන් සමාජ මාධ්‍ය දැනුවත් කළ වෛද්‍යවරයාට එරට පොලිසියෙන් බලපෑම්

859 Views


කොරෝනා ගැන පළමුවෙන් සමාජ මාධ්‍ය දැනුවත් කළ වෛද්‍යවරයාට එරට පොලිසියෙන් බලපෑම්

ජනවාරි මස මුලදී වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළ වෛද්‍යවරයා එරට පොලිසියේ බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුගෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගෙන තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා ද මේ වන විට කොරෝනා වෛයිරසයට ගොදුරු වී ඇති අතර රෝහල්ගතව සිටියදීම සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මේ තොරතුරු හෙළිදරව් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post