News Line| Off Air
Generic placeholder image

Feb
6

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී හා ඔහුගේ බිරිඳ CID භාරයට

582 Views


ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී හා ඔහුගේ බිරිඳ CID භාරයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීම පිළිබද ගනුදෙනුවේදී සිදු වී ඇති බව කියන මුලය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වෙන විටත් සිදු කෙරෙන බව වාර්තා වෙන අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post