News Line| Off Air
Generic placeholder image

Feb
6

ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත් ICC යෙන් දඩ කයි

550 Views


ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත්  ICC යෙන් දඩ කයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව තෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා. ඊයේ නවසීලන්තය සමඟ පැවැති එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 80ක දඩයක් නියම වී ඇති බව සඳහන්.

ඊට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post