News Line| Off Air
Generic placeholder image

Feb
6

ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්

1574 Views


ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

වසර දෙකකට පසු වාර්තා වන වැඩිම වර්ෂාපතනය එම ප්‍රදේශවලින් මේ වනවිට සටහන් වන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post