දිවයින පුරා අද දිනයේත් බොහෝ ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
ඒ අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ 02 න් පසු තරමක තද වැසි අපේක්ෂා කල හැකි බවයි දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.