News Line| Off Air
Generic placeholder image

Feb
7

මහ වැසි ඇද හැලී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවේ

939 Views


මහ වැසි ඇද හැලී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවේ

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල කිරීමට සමත් වුණා. මෙම ලැව් ගිනි නිසාවෙන් මිනිස් ජිවිත හා වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා.

කෙසේ වෙතත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ඇතුළු ප්‍රාන්ත දෙකක ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post