News Line| Off Air
Generic placeholder image

Feb
7

රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ සභාපතිධූරය රවීන්ද්‍ර රණ්දෙණියට

1045 Views


රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ සභාපතිධූරය රවීන්ද්‍ර රණ්දෙණියට

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබෙනවා.

උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post