News Line| Off Air
Generic placeholder image

Feb
8

පොලිස් නිළධාරින් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම්

1136 Views


පොලිස් නිළධාරින් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකුගේ ස්ථාන මාරුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරු සිදු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.

ස්ථාන මාරුවිම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 06 දෙනෙකු වන බව සදහන්.

ඊට අමතරව පොලිස් පරික්ෂකවරුන් 12 දෙනෙකු ද අදාල ස්ථානමාරුවිම් ලැබූවන් අතර වන බව පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post