News Line| Off Air
Generic placeholder image

Feb
8

අගමැති මහින්ද ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

932 Views


අගමැති මහින්ද ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණා.

එහිදී සංචාරක ඇතුලු අංශ රැසක් කෙරෙහි සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමේ නිල උත්සවය තව සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post