දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව විශේෂයෙන්ම සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස් 02 පසු වැසි අපේක්ෂා කල හැකි බවයි එම දෙපර්තුම්න්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.