News Line| Off Air
Generic placeholder image

Feb
10

යොවුන් ලෝක කුසලානයේ පහස විදිමින් බංගලියන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

617 Views


යොවුන් ලෝක කුසලානයේ පහස විදිමින් බංගලියන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

19 න් පහල ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ජය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම විසින් හිමි කර ගැනීමට සමත් වුණා.
ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ 19 න් පහල කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහරදීමේ ආරාධනා කල අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 177ක් පමණයි.


News Articles
Latest Videos
Most Popular Post