News Line| Off Air
Generic placeholder image

Feb
10

එජාපයයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

763 Views


එජාපයයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

ඉදිරි මහ මැතිවරණය පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සදහා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද සවස 4.00 ටයි.

මෙහිදී විශේෂයෙන්ම මහමැතිවරණයට තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳ අද දිනයේ අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post