News Line| Off Air
Generic placeholder image

Feb
10

STF නව අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක වැඩ භාර ගනියි

869 Views


STF නව අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක වැඩ භාර ගනියි

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.


News Articles
Latest Videos
Most Popular Post