මාරාන්තික නව කොරොනා වෛරසය අසාදනයෙන් මේ වන විට මිය ගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ගත වූ පැය 24 තුල පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබෙනවා. වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 000 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට වෛරසය ව්‍යාප්ත වන වේගය පාලනය කර තිබෙන බව බලධාරීන් සදහන් කරනවා.