News Line| Off Air
Generic placeholder image

Feb
11

ජනපතිගෙන් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙසක්

614 Views


ජනපතිගෙන්  ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙසක්

මෙරට තිබෙන සියලු ඉඩම් කඩිනමින් මිනුම් ගත කර අවසන් කල යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

වසර 24 කාලයක් තිස්සේ මෙරට ඉඩම් ඒකක ප්‍රමානයෙන් මිනුම් ගත කර ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ එපමණ කාලයක් වය නොකර ඉතිරි ඉඩම් එක්ක 90 % නවීන තාකෂණය උපයෝගී කරගෙන ඉතා කෙටි කාලයකින් නිම කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post