News Line| Off Air
Generic placeholder image

Feb
11

දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුපට අමතර දීමනාවක්

721 Views


දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුපට අමතර දීමනාවක්

කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ දිවයිනේ දුෂ්කර පාසල්වල සේවය කරන සියලුම ගුරුවරුන්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

එම නිසා ගුරුවරුන්ට කිසිම පැකිලීමකින් තොරව එම ප්‍රදේශයන් වල පාසල් වල සේවය කරන්නට යාමට හැකි බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post