News Line| Off Air
Generic placeholder image

Feb
11

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

638 Views


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද උදැසන අවිස්සාවේල්ල සිට කොටුව බලා පැමිණි දුම්රියක් පිලි පැනීමකට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

මේ වන විට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවත් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි එම දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post