News Line| Off Air
Generic placeholder image

Feb
11

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 2 කට පීඩා

711 Views


වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 2 කට පීඩා

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම වියළි කාලගුණයෙන් පුද්ගලයින් 236,223 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් සංඛ්‍යාව 55,763 කි. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට යි.


News Articles
Latest Videos
Most Popular Post