News Line| Off Air
Generic placeholder image

Feb
11

පොදු සමාකාලය යටතේ ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 ක් යලි සේවයට

769 Views


පොදු සමාකාලය යටතේ ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 ක් යලි සේවයට

දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව සිටි ත්‍රිවිද හමුදා සාමාජිකයන් 6272 දෙනෙකු පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර ගෙවුණු දින 6 තුල යලි සේවයට වාර්තා කර තිබෙනවා.

නිළධාරින් 13ක් සහ සෙසු නිලයන් 6259ක් ඒ අතර වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළා.

72 වන ජාතික නිදහස් දිනයට සමගමීව ප්‍රකාශයට පත් කෙරුනු දින 7ක පොදු සමාකාලය හෙටින් අවසන්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post