News Line| Off Air
Generic placeholder image

Feb
12

ශ්‍රී ලංකා‍වට ආසන්න ඉන්දියානු සාගර කලාපයේ භූ චලනයක්

959 Views


ශ්‍රී ලංකා‍වට ආසන්න ඉන්දියානු සාගර කලාපයේ  භූ චලනයක්

අද පාන්දර 2.34 පමණ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ භූ චලනයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.4 ක් ලෙස සටහන් වුන බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් මේ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post