News Line| Off Air
Generic placeholder image

Feb
12

මේ වසරේ සිට විභාග අයදුම්පත් කැඳවීම Online ක්‍රමය ඔස්සේ

640 Views


මේ වසරේ සිට විභාග අයදුම්පත් කැඳවීම Online ක්‍රමය ඔස්සේ

මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව සෑම ශිෂ්‍යයෙක් සඳහාම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වු ශිෂ්‍ය අංකයක් ලබා දී ඒ තුලින් විෂය බාහිර ක්‍රියාකාරකම් යනා දි තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි ලෙස සකසන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post