සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය අද දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරනවා. ඒ අනුව සේවය හැරගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට දින සිට නැවත ක්‍රියාත්මක කරන බවද එම මුලස්ථානය වැඩි දුරටත් සදහන් කළා.