News Line| Off Air
Generic placeholder image

Feb
12

දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය ආම් ආද්මි පක්ෂයට

853 Views


දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය ආම් ආද්මි පක්ෂයට

ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ආම් ආද්මි පක්ෂය සමත් වී තිබෙනවා. ඒම පක්ෂයේ නායකයා වන්නේ
අර්වින්ද් කේජ්රිවාල්ය.

ඒ අනුව එම පක්ෂය විසින් දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 62 ක විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇති අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය කිසිදු ආසනයක් දිනා නොගැනීම විශේෂත්වයකි.


News Articles
Latest Videos
Most Popular Post