News Line| Off Air
Generic placeholder image

Feb
12

විරෝධතාවක් හේතුවෙන් නෙළුම් පොකුණ අවට දැඩි රථවාහන තදබදයක්

826 Views


විරෝධතාවක් හේතුවෙන් නෙළුම් පොකුණ අවට දැඩි  රථවාහන තදබදයක්

විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ අධික වාහන තදබදයක් මේ වන විට පවතින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post