පිබිදෙන්නට වෙර දරණ අපූරු පාසලක් පිලිබද පුවතක් මාපලගම – ගාල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.
මාපලගම කොට්ඨාසයේ ගාල්ල ගෝනලගොඩ විජයබාහු විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ සිසුන් 18 දෙනෙකු පමණයි.
එහෙත් එම දරුවන් 18 දෙනා වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති රවී ලියනගේ මහතා සහ එම විදුහලේ සේවය කරන ගුරු මණ්ඩලය එකතුව මෙම විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උත්සවයක් පවත්වා තිබෙනවා.
එම උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්




