News Line| Off Air
Generic placeholder image

Feb
13

වසර 11 කට පසු සංගා පාකිස්තාන ක්‍රිකට් පිටියට

1004 Views


වසර 11 කට පසු සංගා පාකිස්තාන ක්‍රිකට් පිටියට

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ නායකයා ලෙස අද පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කරනවා. විශේෂයෙන්ම 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංගක්කාර මෙලෙස පකිස්ථාන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරනු ලැබීම විශේෂත්වයකි.

එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් මෙම තරගාවලිය පෙබරවාරි 13 සිට 19 දක්වා පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post