News Line| Off Air
Generic placeholder image

Feb
14

අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

599 Views


අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

කොළඹ දෙසට පවතින වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

එසේම, ගාලූපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය, පානදුර දක්වා දීර්ඝ කිරීමට ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post