News Line| Off Air
Generic placeholder image

Feb
14

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට, ඉරානයෙන් අනතුරු ඇගවීමක්

1662 Views


ඇමරිකාවට සහ ඊශ්‍රායලයට, ඉරානයෙන් අනතුරු ඇගවීමක්

ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා.

ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post