News Line| Off Air
Generic placeholder image

Feb
18

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද

661 Views


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් මෙම සන්ධානය සමන්විත අතර අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කථිකා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post