News Line| Off Air
Generic placeholder image

Feb
18

නව පාර්ලිමෙන්තුවේ පළමු කෝප් කමිටු වාර්තාව සභාවට ඉදිරිපත් කෙරේ

563 Views


නව පාර්ලිමෙන්තුවේ පළමු කෝප් කමිටු වාර්තාව සභාවට ඉදිරිපත් කෙරේ

8 වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය සඳහා වූ කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් අද සභාවට ඉදිරිපත් කළා.

එහි මහජන බැංකුව, මහබැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන 10 කට අදාළ කරුණු ඇතුළත්.

කෝප් වාර්තාවේ අඩංගු කරුණු තුළින් හෙළි වන වංචා, දූෂණ සහ ඒවාට ඍජුවම වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව එම වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post