News Line| Off Air
Generic placeholder image

Feb
18

බන්ධනාගාර රැදවියන් 5000ක් රැකියා නියුක්තිකයින් බවට පත්කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ වෙයි

658 Views


බන්ධනාගාර රැදවියන් 5000ක් රැකියා නියුක්තිකයින් බවට පත්කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ වෙයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය එක්ව දියත් කරනු ලබන බන්ධනාගාර රැදවියන් 5000ක් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයින් බවට පත්කර සමාජ ගත කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීම අද (18) බන්ධනාගාර මුලස්ථානයේදී සිදු කෙරුණා.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post