News Line| Off Air
Generic placeholder image

Feb
19

අද කාලගුණය

559 Views


අද කාලගුණය

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 30 – 40 ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post