News Line| Off Air
Generic placeholder image

Feb
19

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

605 Views


එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරන ආකාරය පිලිබදව අවසන් තීරණයක් ගැනීම සදහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල මෙලෙස රැස්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post