News Line| Off Air
Generic placeholder image

Feb
19

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

772 Views


කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්න එහි නායකත්වය දරණ අතර අවිශ්ක ෆනෑන්ඩෝ, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාර එම සංචිතයට අයත් වනවා.


News Articles
Latest Videos
Most Popular Post