News Line| Off Air
Generic placeholder image

Feb
20

කොරෝනා මරණ 02 ක් ඉරානයෙන් – මිය ගිය ගණන තවත් ඉහල යයි

966 Views


කොරෝනා  මරණ 02 ක් ඉරානයෙන් – මිය ගිය ගණන තවත් ඉහල යයි

කොවිඩ් – 19 වෛරසය අසාධනය වීම හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 2125 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඉරානයෙන්ද මරණ දෙකක් වාර්තා වෙනවා. ගතවූ පැය 24 ක කාලය තුළ මරණ 108ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post