News Line| Off Air
Generic placeholder image

Feb
20

සයින්දමරුදු වෙනම නගර සභාවක් කළ නිවේදනය අහෝසියි

1062 Views


සයින්දමරුදු වෙනම නගර සභාවක් කළ නිවේදනය අහෝසියි

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඊයේ දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post