කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම නෞකාවේ සිටි මගින් 3700 අතරින් 624 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර දින 14ක නිරෝධායනය ක්‍රියාවලියෙන් පසුගියද මෙම නෞකාවේ සිටි වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කරගත මගින් ඉන් ඉවත් කිරීම ජපාන බලධාරීන් කටයුතු කළා.