ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමය හරහා අවස්ථාව ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආසන කල් තියා වෙන් කරවා ගැනීම මෙන්ම තොරතුරු ලබා දීම සඳහා වන කරුණු කාර්යක්ෂම කර තිබෙනවා.