News Line| Off Air
Generic placeholder image

Feb
20

වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි

1111 Views


වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි

වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් අද සවස 04.15 සිට සේවයෙන් ඉවත් වන බවට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන්ගේ වැටුප වැඩි කර දෙන ලෙස ඉල්ලමින් හා එසේ නැතිනම් අතිකාල දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින්ය. ඔවුන් සදහන් කරන්නේ පැය 24 පුරාම රාජකාරි කටයුතු කල යුතු බවත් ඒ සදහා ගෙවනු ලබන්නේ රුපියල් නවදහසක දීමනාවක් බවයි වාර්තා වන්නේ.

සිය ගැටලුවට විසදුම් නොලැබුනොත් 29 වන දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරී සංගමය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post