News Line| Off Air
Generic placeholder image

Feb
20

Update – කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය යළි විවෘතයි

815 Views


Update – කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය යළි විවෘතයි

ගින්නක් හේතුවෙන් ඇතිවු දුමාරය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව පොලීසිය පවසනවා.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post