News Line| Off Air
Generic placeholder image

Feb
21

( Update ) මාතලේ මාරක බස් රථ අනතුරක් – කුඩා දරුවෙක් හා කාන්තාවක් මරුට

1015 Views


( Update )   මාතලේ මාරක බස් රථ අනතුරක්  – කුඩා දරුවෙක් හා කාන්තාවක් මරුට

දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දරුවෙක් මිය ගොස් තිබෙන අතර බරපතල තුවාල ලැබූ කාන්තවක් රෝහලට ගෙනියන අතරතුර ජිවිතක්ෂයට පත්ව තිබෙනවා

අද උදෑසන සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

දඹුල්ල, ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සදහා රැගෙන ගිය පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post