News Line| Off Air
Generic placeholder image

Feb
21

UN මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවක්

633 Views


UN  මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී  ලංකාව පිළිබද වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව 30/1 යෝජනාවට අනුකූලව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී යම් ප‍්‍රගතියක් ලබා ඇති බවට අදාලව යම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සුදානම් බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඒ අනුව එම ප්‍රගතිය පිලිබදව වඩා අවධානයෙන් යුක්තව අධ්‍යනය කරන ලෙසත් එම කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post