News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

3042 Views


චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසනවා.

බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව චීන බලධාරීන් ස්දහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post