News Line| Off Air
Generic placeholder image

Feb
22

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

948 Views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර් 200යි මීටර් 451ක් දිගැති එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට හැකි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post