News Line| Off Air
Generic placeholder image

Feb
22

කොරියාවේ කොරෝනා පැතිරීමත් සමග මෙරට ගුවන්තොටුපල ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කරයි

1149 Views


කොරියාවේ කොරෝනා පැතිරීමත් සමග මෙරට ගුවන්තොටුපල ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණයට ලක් වනවා.

ඉන් 4 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර, එක් අයෙක් කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයත් සමග ගුවන්තොටුපලේ ආරක්ෂණ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post