News Line| Off Air
Generic placeholder image

Feb
23

කටුනායක සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යයි – 16 කට තුවාල

807 Views


කටුනායක සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යයි – 16 කට තුවාල

කටුනායක – ඇවරියවත්ත ප්‍රධාන මාර්ගයේ හීනටියන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.45 ට පමණ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post