News Line| Off Air
Generic placeholder image

Feb
23

නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ දිය නාමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

825 Views


නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ දිය නාමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

නෝර්ටන් බී‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ කෙසෙල්ගමු කන්ද ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට අද පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ 17 දෙනෙකු නෝර්ටන් බී‍්‍රජ් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව සදහන්.

බඹර ප්‍රහාරයට ලක්වූ මෙම පිරිස බිංගිරිය ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post