News Line| Off Air
Generic placeholder image

Feb
26

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

700 Views


නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී යි.


News Articles
Latest Videos
Most Popular Post